
හිත ගත සනසපු කෙනෙක් ඈත්වෙලා ගියාම ජීවිතේට වෙන වෙනස්කම් බොහොමයි. ආපසු නේන්න ගියත්, එන්න ගියත්, ගියාම හිතට දුක එමටයි, ඒක තමන්ටම විතරයි හිතාගන්න කියාගන්න පුලුවන් වෙන්නේ...
බහරේන් කුමාරියේ
උඹ ඉගිලිලා ගියේ
පැතුමන් අරන් මගේ
දුක හංගා ඉන්නේ
උඹ හින්දා ලඳුනේ //
සුවඳයි ඉතිරි කළේ
කඳුලයි උරුම කළේ
රුවමයි නෙත ඇඳුනේ
තනිකම අද දැනුනේ
උඹ හින්දා ලඳුනේ //
සුළඟක් ගෙට හැමුවේ
කුප්පි ලාම්පුව නිවුනේ
තනිවී මගේ පිළේ
පැදුරත් නිකං තියේ
උඹ හින්දා ලඳුනේ //
හිරිගඩු ගඩු ගත පිපුනේ
නින්දක් මද ආවේ
සිහිනෙන් උඹ පෙනුනේ
තනිකම යලි දැනුනේ
උඹ හින්දා ලඳුනේ //
උඹ ඉගිලිලා ගියේ
පැතුමන් අරන් මගේ
දුක හංගා ඉන්නේ
උඹ හින්දා ලඳුනේ //
සුවඳයි ඉතිරි කළේ
කඳුලයි උරුම කළේ
රුවමයි නෙත ඇඳුනේ
තනිකම අද දැනුනේ
උඹ හින්දා ලඳුනේ //
සුළඟක් ගෙට හැමුවේ
කුප්පි ලාම්පුව නිවුනේ
තනිවී මගේ පිළේ
පැදුරත් නිකං තියේ
උඹ හින්දා ලඳුනේ //
හිරිගඩු ගඩු ගත පිපුනේ
නින්දක් මද ආවේ
සිහිනෙන් උඹ පෙනුනේ
තනිකම යලි දැනුනේ
උඹ හින්දා ලඳුනේ //
නිරංජන් මීගම්මන෴